පියසටහන්.
ඉමක් කොනක් නිනව්වක් නැති වෙරලක..
2012
අලුත් අවුරුද්ද,
අලුත් ඇඳුම්
අලුත් මුහුණු මැද
පරණ මම.
ඔයා
ජීවිතේ රඟහලක්
අපි ඒකෙ නළුවො කිව්වට
ඔයා
Drama Queen
කෙනෙක්.
හසුන
"ආදරණීය ..... ,
ගතවෙලා දින ගණනක් - නොදැක ඔබ දෑස
පාලුයි මා ලොව - අමාවකයි සඳ ගොහින් හොරෙන්
දිනපොත පිටු අතර - කුරුටු ගාමි ඔබේ නම
සිහිවෙයි මතකයන්, ලවැලි තලා වල...."
බොළඳයි ආදරය
ඉරා ගිලි කල කොළය වීසි කරමි ජනේලයෙන්.
පුප්පන්න
පුරහඳ පායලා.
"පුප්පන්නකෝ මේ මල"
ඇය කිවුවා.
පිපිච්ච මලක් වත් නෙලා ගන්න බැරි මම
කොහොම පුප්පන්නද මල්?
.
දුටු නුදුටු ආ ගිය තැන් සහ අතුරු කතා
හැමදාම දැනිච්ච ඒව ලියන හින්දා අද, දැකපු ඒව මගේ ඇසින්..
නැව 11.11.11 ගිලෙන එකක් නෑ. තව කල්යයි...
සාහිත්‍ය අපි
නොපිපුණු අසෙනිය කුසුමක, සුවඳ තිබුනාවෙ සදහට.
« Newer Posts
Older Posts »
Home
Subscribe to:
Posts (Atom)
ලියපු එවා
▼
2012
(10)
▼
July
(2)
ලේ
පාලම
►
June
(1)
►
April
(1)
►
March
(2)
►
February
(2)
►
January
(2)
►
2011
(31)
►
December
(4)
►
November
(2)
►
October
(5)
►
September
(1)
►
August
(5)
►
July
(2)
►
June
(9)
►
May
(2)
►
April
(1)
Labels
Drama Queen
(1)
Footsteps
(1)
life
(1)
Profile picture
(1)
අක්ෂරය
(1)
අනන්තය
(1)
අපි
(1)
අංශචිත්‍රය
(1)
අසෙනිය කුසුම
(2)
ආදරය
(2)
ඇය
(4)
ඇස්
(1)
ඇහේ බබා
(1)
ඉන්ද්රනීල
(1)
ඉර
(1)
උඹ
(1)
ඔබ
(5)
කවිය
(2)
චේ ගුවේරා
(1)
ජීවිතේ
(1)
තරු
(1)
දෘශ්ඨි මායාව
(1)
ද්වීධැව ඝූර්ණය
(1)
නැව
(1)
පින්න මල
(1)
මතකය
(1)
මතවාද
(1)
මල්
(1)
රඟහල
(1)
රැඩිකල්වාදය
(1)
රැඩිකල්වාදියො
(1)
ලයිට්
(1)
විල් තෙරේ
(1)
ශ්රෝඩිංගර්
(1)
සදහට
(1)
සිනමාව
(1)
සුවඳ
(1)
සුළඟ
(1)
හඳගම
(1)
ළිඳ
(1)