පුප්පන්න


පුරහඳ පායලා.


"පුප්පන්නකෝ මේ මල" ඇය කිවුවා.


පිපිච්ච මලක් වත් නෙලා ගන්න බැරි මම 


කොහොම පුප්පන්නද මල්?


.





1 comments:

නුවන් said...

ගොඩක් දෙනා අද හයිකු කවි ලියනවා.ඒත් ගොඩක් දෙනා හයිකු කවිය අදුරන්නේ නෑ.
අද මම හිතට දැනෙන හයිකු කවියක් දැක්ක.
well done!

http://swayaktha.blogspot.com/

Post a Comment