Showing posts with label සුළඟ. Show all posts
Showing posts with label සුළඟ. Show all posts

පින්න මල

අතට ආපු පින්න මල, ගහගෙන ගිය එකයි දුක
ඒත්..
සුළඟ නැත්නම් තාත් මගෙ ලඟ,
සමහරවිට,
සුළඟ නැත්නම් තාම ගහේ වෙන්නත් තිබ්බා.
මොනා කරන්නද, පින්න මලක් නෙ.