Showing posts with label ආදරය. Show all posts

හසුන
"ආදරණීය ..... ,
ගතවෙලා දින ගණනක් - නොදැක ඔබ දෑස
පාලුයි මා ලොව - අමාවකයි සඳ ගොහින් හොරෙන්
දිනපොත පිටු අතර - කුරුටු ගාමි ඔබේ නම
සිහිවෙයි මතකයන්, ලවැලි තලා වල...."
බොළඳයි ආදරය
ඉරා ගිලි කල කොළය වීසි කරමි ජනේලයෙන්.
සිතුවිල්ලක්...
පොඩ්ඩක් ලියන්නෙ මට අත්දැකීම් නැතිම මාතෘකාවක් ගැන. ආදරය,ප්‍රේමය,ශෘංගාරය,ඇල්ම මේ ඕන එකක්.මේ පුදුමාකාර වචනයෙ පොට වරද්ද ගත්ත එවුන් කොච්චර ඇද්ද.උදේ ඉඳන් රැවෙනකන් call කරන එකත්, රැට උදේට කෑවෙ මොනාද කියල අහන එකත් ආදරය නම්,රොමියෝ ජුලියට් ල මේ ලෝකෙ නොහිටිය නම් හොඳයි.
තමන් ආදරය කරපු එකා තමන්ව දාල ගියා නම්, ඌ හින්ද තම අනාථ වෙලත් නැත්නම් උගෙ කකුල් බදාගෙන ආදරය ඉල්ලන්න ඕන නැහැ නෙ. ඌ දාල ගියා කියල ලිඳේ පනින්නවත්,එල්ලෙන්නවත් නෙමේ ඕනෙ, ඌට යන්න දෙන එක. ජීවිතය හින්දි ෆිල්ම් එකක් නෙමෙයි.උඹල තනිවෙලා විඳින දුක ඌට දැනිල මහ වැස්සක කුඩයක් ඉහලන්නෙ නැහැ උඹට. වැස්සෙ තෙමි තෙමි යනවද කුඩයක් ඉහලනවද කියල තීරණය කරන්න ඕන උඹලමයි. අසම්මත ප්‍රේමය, පාරිශුද්ධ ප්‍රේමය කියන්නෙ බොරු කතා.සමාජ සම්ම්තය යකාට ගියාවෙ කියල ලව් කරන්න පුලුවන් නම් උන් තමා නියම ප්‍රේමවන්තයො කියන්නෙ. සාලිය අශෝකමාලා, දීඝගාමිණී උන්මාද චිත්‍රාව අපි දැනගෙන ඉන්නෙ ඒකයි. ඒත් උඹල හින්දා රජකම අත අරින එවුන් වත්,එක්ටැම් ගෙයි ජනේලෙන් රිංගලා එන කුමාරයො වත් දැන් ඉතුරුවෙලා නැහැ. ජීවිතය සරල නැහැ. උඹල එක එකා වෙනුවෙන් ජීවිතය දීලා අන්තිමට උඹලට ලැබෙන මගුලකුත් නැත්නම් ඌව අත අරින්න උඹල දැනගන්න ඕනෙ. ළිඳේ වැටුන මිනිහා ගොඩ එන්න ඔනෙ ළිං කටින්මයි. ළිඳ ඇතුලට වෙලා අඬ අඬ හිටියට ලිඳේ වතුර වැඩි වෙන්නෙත් නැ බොර වෙනවා විතරයි. ඌ උඹලට පාට පාට දේදුන්නක් මැවුවට උඹලට පේන්නෙ ආලෝක වර්තනය වෙලා එන දෘශ්ඨි මායාවක් විතරයි. ක්ෂිතිජ රේඛාවේ මිරිඟුව ලස්සනයි. හැබැයි උඹල දියඹට බැහැල ඒක හොයාගෙන පීනන්න එපා,හම්බවෙන එකක් නැහැ.

Labels:
ආදරය,
දෘශ්ඨි මායාව,
ළිඳ
Subscribe to:
Posts (Atom)
ලියපු එවා
Labels
- Drama Queen (1)
- Footsteps (1)
- life (1)
- Profile picture (1)
- අක්ෂරය (1)
- අනන්තය (1)
- අපි (1)
- අංශචිත්‍රය (1)
- අසෙනිය කුසුම (2)
- ආදරය (2)
- ඇය (4)
- ඇස් (1)
- ඇහේ බබා (1)
- ඉන්ද්රනීල (1)
- ඉර (1)
- උඹ (1)
- ඔබ (5)
- කවිය (2)
- චේ ගුවේරා (1)
- ජීවිතේ (1)
- තරු (1)
- දෘශ්ඨි මායාව (1)
- ද්වීධැව ඝූර්ණය (1)
- නැව (1)
- පින්න මල (1)
- මතකය (1)
- මතවාද (1)
- මල් (1)
- රඟහල (1)
- රැඩිකල්වාදය (1)
- රැඩිකල්වාදියො (1)
- ලයිට් (1)
- විල් තෙරේ (1)
- ශ්රෝඩිංගර් (1)
- සදහට (1)
- සිනමාව (1)
- සුවඳ (1)
- සුළඟ (1)
- හඳගම (1)
- ළිඳ (1)