පින්න මල


අතට ආපු පින්න මල, ගහගෙන ගිය එකයි දුක
ඒත්..
සුළඟ නැත්නම් තාත් මගෙ ලඟ,
සමහරවිට,
සුළඟ නැත්නම් තාම ගහේ වෙන්නත් තිබ්බා.
මොනා කරන්නද, පින්න මලක් නෙ.





6 comments:

නුවන් said...

ලස්සනයි!

Unknown said...

ලස්සනයි අදහස..හුලඟ නැත්තං තාම ගහේ වෙන්නත් තිබ්බා....

Ice (අයේෂා කුලතුංග) said...

අපූරු කවියක්! ජය වේවා!

සෙන්නා said...

ලස්සන පද වැලක් සහ අදහසක්...

නටුවෙන් ගිලිහුන පින්න මලක් ගැනත් ඉස්සර අහලා තිබුනා...

හිතුවක්කාර කෙල්ල said...

මේක පුදුම ලස්සනයි!!!! මට මාර විදියට හිතට ඇල්ලුවා.. අපූරුයි යාලු!!!

//සුළඟ නැත්නම් තාම ගහේ වෙන්නත් තිබ්බා.
මොනා කරන්නද, පින්න මලක් නෙ.//

හිත හදාගන්න ලස්සන වාක්‍යක්..

Unknown said...

ඇඬුනා තනි ඇහැට. සිරාවට. මෙච්ච කාලෙකට කියෝපු හොඳම බ්ලොග් පොස්ට් එක + පද ටික! මරු!

Post a Comment