2012


අලුත් අවුරුද්ද, 
අලුත් ඇඳුම් 
අලුත් මුහුණු මැද 
පරණ මම.



1 comments:

නුවන් said...

අලුත් කැලැන්ඩර
අලුත් මුහුණු මැද
අලුත් හිතකට
කැමති මම ...

Post a Comment