අංශචිත්‍රය (Profile picture)
ඉන්ද්‍රනීල නෙත් යුග
කෙලිලොල් සිනාව
ඔබ මා සිනාසුණු
ඒ වැසි දිනය
වැහි බිඳෙන් තෙමුණු
පුරා වසරක් නොදුටු ඔබ රුව
.......
පමා මට අයිති නැති
මුහුණු පොත් තිරය මත ඔබේ අංශචිත්‍රය.
Labels:
Profile picture,
අංශචිත්‍රය,
ඉන්ද්‍රනීල,
ඔබ
ඔබ ගිහින්
විල් තෙරේ අපි ඉද්දි
ඔයාගෙ ප්‍රාශ්වාස වායුව මගෙ කම්මුලේ ගෑවෙන නොගෑවෙන තරමට
ලං වෙලා
ඔබ කිවුවා.
" අපි දෙන්නා හැමදාටම එකට ඉඳීවි...
වස්සානයේ ඉඳන් සිසිරය වෙනකම්ම..හිම කුණාටු ආවත්
පොද වැහි වැස්සත්........
මට ආසයි තරු කැටයක් වෙලා ඔයාගෙ ඔය දෙනෙතට කඩා හැලෙන්න,
ඔයා මගෙ...... .... ..."
ඉතිරි ටික මට මතක නැහැ, ඔබ ගිහින් අවුරුද්දක් ගෙවිල.
Location:
Colombo, Sri Lanka
හෙට ඉරක් පෑයුවෙ නැතත්
ශ්‍රෝඩිංගර් සමීකරණයෙන් වත් හදන්න බැරි
ත්‍රිමාන ලෝකෙක උඹල
වියෝග ප්‍රවේගයෙන් ගිහින් පාවි පාවි ඉඳල
ඉඳලා හිටල ඇල්කොහොලෙන් විජලනය වෙලා
ස්ථිර ද්වීධැව ආකර්ෂණයෙන් ඇදිලා නැත්තම්
කාගෙන් හරි ප්‍රේරිත වෙලා
යන්නෙ කොහෙද හිතාගන්න බැරුව
ද්වීධැව ඝූර්ණයට ලක්වෙලා හිටියනම්
මාස 11ක් නෙමෙයි යකෝ දවස් 325ක්
දැන් ඉතින් කාලෙ ඇවිල්ල
ඔය වලෙන් ගොඩ එන්න
හෙට ඉරක් පෑයුවෙ නැතත් හඳ එලියෙන් හරි.
ත්‍රිමාන ලෝකෙක උඹල
වියෝග ප්‍රවේගයෙන් ගිහින් පාවි පාවි ඉඳල
ඉඳලා හිටල ඇල්කොහොලෙන් විජලනය වෙලා
ස්ථිර ද්වීධැව ආකර්ෂණයෙන් ඇදිලා නැත්තම්
කාගෙන් හරි ප්‍රේරිත වෙලා
යන්නෙ කොහෙද හිතාගන්න බැරුව
ද්වීධැව ඝූර්ණයට ලක්වෙලා හිටියනම්
මාස 11ක් නෙමෙයි යකෝ දවස් 325ක්
දැන් ඉතින් කාලෙ ඇවිල්ල
ඔය වලෙන් ගොඩ එන්න
හෙට ඉරක් පෑයුවෙ නැතත් හඳ එලියෙන් හරි.
Labels:
ඉර,
ද්වීධැව ඝූර්ණය,
ශ්‍රෝඩිංගර්
Subscribe to:
Posts (Atom)
ලියපු එවා
Labels
- Drama Queen (1)
- Footsteps (1)
- life (1)
- Profile picture (1)
- අක්ෂරය (1)
- අනන්තය (1)
- අපි (1)
- අංශචිත්‍රය (1)
- අසෙනිය කුසුම (2)
- ආදරය (2)
- ඇය (4)
- ඇස් (1)
- ඇහේ බබා (1)
- ඉන්ද්‍රනීල (1)
- ඉර (1)
- උඹ (1)
- ඔබ (5)
- කවිය (2)
- චේ ගුවේරා (1)
- ජීවිතේ (1)
- තරු (1)
- දෘශ්ඨි මායාව (1)
- ද්වීධැව ඝූර්ණය (1)
- නැව (1)
- පින්න මල (1)
- මතකය (1)
- මතවාද (1)
- මල් (1)
- රඟහල (1)
- රැඩිකල්වාදය (1)
- රැඩිකල්වාදියො (1)
- ලයිට් (1)
- විල් තෙරේ (1)
- ශ්‍රෝඩිංගර් (1)
- සදහට (1)
- සිනමාව (1)
- සුවඳ (1)
- සුළඟ (1)
- හඳගම (1)
- ළිඳ (1)



