හුළු අත්ත

ඔබ හරියට හුළු අත්තක් වගේ, 


කොච්චර හෙල්ලුවත් නිවෙන්නෙ නෑ. 


පොලේ ගහන්නම ඕනේ.







3 comments:

Sabith said...

නියම සිතුවිල්ල මචං!

ඔබ නොදු‍ටු ලොවක්..... said...

හහ් හහ් හහ් එළ අයිඩියා එක......

Anonymous said...

හුළු අත්ත අනික් පැත්ත හරවල බලපුවහම ෆුල් ම ආතල්.
අපි කතාවට කියන්නෙ හුළු අත්තයි කියල.

Post a Comment