ඇය

ඇස් නිලුපුල් නොවුනට , මුහුන සඳවත 
දෙතොල් නාදලු , සිගිනිඟ සිරිවස
කෙස් සුනිල් වලා , නිය මුතු නොවුනට
ඇය ඔබද මන්දා.

1 comments:

Unknown said...

ආහ් එහෙනම් එයා තමයි කොල්ලො... හි හි

Post a Comment