ශ්‍රෝඩිංගර් සමීකරණයෙන් වත් හදන්න බැරි
ත්‍රිමාන ලෝකෙක උඹල
වියෝග ප්‍රවේගයෙන් ගිහින් පාවි පාවි ඉඳල
ඉඳලා හිටල ඇල්කොහොලෙන් විජලනය වෙලා
ස්ථිර ද්වීධැව ආකර්ෂණයෙන් ඇදිලා නැත්තම්
කාගෙන් හරි ප්‍රේරිත වෙලා
යන්නෙ කොහෙද හිතාගන්න බැරුව
ද්වීධැව ඝූර්ණයට ලක්වෙලා හිටියනම්
මාස 11ක් නෙමෙයි යකෝ දවස් 325ක්
දැන් ඉතින් කාලෙ ඇවිල්ල
ඔය වලෙන් ගොඩ එන්න
හෙට ඉරක් පෑයුවෙ නැතත් හඳ එලියෙන් හරි.
Sep
Friday,
23,
Subscribe to:
Post Comments (Atom)
ලියපු එවා
Labels
- Drama Queen (1)
- Footsteps (1)
- life (1)
- Profile picture (1)
- අක්ෂරය (1)
- අනන්තය (1)
- අපි (1)
- අංශචිත්‍රය (1)
- අසෙනිය කුසුම (2)
- ආදරය (2)
- ඇය (4)
- ඇස් (1)
- ඇහේ බබා (1)
- ඉන්ද්රනීල (1)
- ඉර (1)
- උඹ (1)
- ඔබ (5)
- කවිය (2)
- චේ ගුවේරා (1)
- ජීවිතේ (1)
- තරු (1)
- දෘශ්ඨි මායාව (1)
- ද්වීධැව ඝූර්ණය (1)
- නැව (1)
- පින්න මල (1)
- මතකය (1)
- මතවාද (1)
- මල් (1)
- රඟහල (1)
- රැඩිකල්වාදය (1)
- රැඩිකල්වාදියො (1)
- ලයිට් (1)
- විල් තෙරේ (1)
- ශ්‍රෝඩිංගර් (1)
- සදහට (1)
- සිනමාව (1)
- සුවඳ (1)
- සුළඟ (1)
- හඳගම (1)
- ළිඳ (1)
3 comments:
ඒක තේරුනෙ නැතත් මරු කවියක් වෙන්න ඇති...
බුදු අම්මෝ! මෙන්න කෙමිස්ට්‍රි යකා එනෝෝෝ
ටිකක් විතර තේරුනා නම් අඩුයි.. :) එත් ලස්සනයි, අමුතු විදියේ කවියක්..
Post a Comment